" සිහින " සඳහා පෙර ඇනවුම් දැන් විවෘතයි!
ගොඩක් කාලයක් තිස්සේ බලාගෙන හිටපු " සිහින " දැන් ඔබේ අතට එන්න සූදානම්.
ඔබට දැන් Whatsapp හරහා ඔබගේ පූර්ව ඇණවුම සිදුකළ හැකි අතර මෙම අවස්ථාව අවසන් වීමට පෙර ඔබගේ පිටපත වෙන්කර ගන්න.
Whatsapp Number - 070 764 5666
පෙර ඇණවුම් සියල්ලටම කතෘ අත්සන සහිත වන අතර, පළමු පෙර ඇණවුම් 200 සඳහා විශේෂතයාගයක් ලබාගත හැකිය.
හැකි ඉක්මනින් ඔබගේ පිටපත ඔබේ අතට ලබා දෙන අතර පිටපත නිකුත්වන දිනය පිළිබඳ විමසීමෙන් වළකින ලෙස පාඨක ඔබගෙන් කරුණාවෙන් ඉල්ලා සිටමි.
කෘතියේ වට්ටම් සහිත මිල 1000/- ක් වෙන අතර පිටු 200යකින් යුක්ත වේ.එමෙන්ම බෙදාහැරීමේ ගාස්තු 400/= ක්ද සියලුම ඇඳුම් සඳහා අය කරේ.
⚠️️ සැලකිය යුතුයි -
ගෙවීම්: මාර්ගගත බැංකු මාරු කිරීම් (online bank transfer), සෘජු බැංකු තැන්පතු (direct bank deposits), සහ ATM ගෙවීම් භාරගනු ලැබේ.
ඇණවුම් කිරීමේ පියවර -
1. පොත ඇණවුම් කිරීමට ඔබට අවශ්ය නම්, ඔබගේ කැමැත්ත තහවුරු කිරීමෙන් පසු අප ඔබට Whatsapp හරහා ඇණවුම් පෝරමය (Order Form) වෙත සබැඳියක් (link) එවන්නෙමු. ඉන්පසු ඔබ, එය නිවැරදිව පුරවා ඔබගේ ඇණවුම තහවුරු කල යුතුය.
2. පෝරමය පිරවීමෙන් පසු, ඔබට ගෙවිය යුතු මුළු මුදල සහ ඔබගේ ඇණවුම් හැඳුනුම්පත (Order ID) පෙන්වන ඇණවුම් සාරාංශයක් ඔබට ලැබෙනු ඇත.
3. ඔබගේ පහසුවට ලැබෙන ඇණවුම් සාරංශයේ තිර රූපයක් (screenshot) ගන්න.
4. ඔබගේ බැංකු ගෙවීමේදී, කරුණාකර එම ඇණවුම් හැඳුනුම්පත් අංකය ගෙවීම් යොමු අංකය (Reference number) ලෙස භාවිතා කරන්න.
🔴 මෙහි ගෙවීම් යොමු අංකය ලෙස අදහස් කරනු ලබන්නේ බැංකු ගෙවීමක් සිදු කිරීමේදී ඇතුළත් කලයුතු හේතුව හෝ සටහනයි (description).. ඒ සඳහා පෙර සඳහන් කල පරිදී ඔබට ලැබෙන ඇණවුම් හැඳුනුම්පත (Order ID) භාවිත කිරීම අනිවාර්ය වේ...
5. ගෙවීම සිදු කළ පසු, තිර රූපයක් (screenshot), බැංකු රිසිට් පත හෝ ATM රිසිට් පත WhatsApp හරහා අප වෙත යොමු කරන්න.
ඔබගේ ගෙවීම තහවුරු වීමෙන් පසු, ඔබගේ ඇණවුම් අංකය (order number) අප ඔබට ලබා දෙනු ඇත.
ඉක්මන් කරන්න!!
පූර්ව ඇණවුම් විවෘතව ඇත්තේ සීමිත කාලයක් සඳහා පමණි!
අදම ඔබගේ "සිහින" කතෘ අත්සන සහිත පිටපත වෙන්කරවා ගෙන එය මුලින්ම ලබා ගන්නන් අතරට එක්වන්න! 📖💚✨️








![[ FINISH ] LINK DRAMA KOREA TAMAT Telegram channel](https://cdn.tgdio.com/channels/2026/04/Koleksi_DrakorIndo_Finish.webp)

