#KDS - Korean Drama (Sinhala Dubbing) | කොරියානු ඩ්‍රාමා සිංහල හඩකවන ලද Telegram channel photo

#KDS - Korean Drama (Sinhala Dubbing) | කොරියානු ඩ්‍රාමා සිංහල හඩකවන ලද

안녕하세요 | ආයුබොවන් 😄 📺💕 ජාතික රැපවාහිනයෙන් ඩබිං කරන සිංහල හඩකවන ලද කොරියානු කතාමලා රැසක එකතුවක් අපෙන් ඔබට, 📈 සැකසුම : ශ්‍රි ලංකා ඩබිං ~ 🌐 මුදා හැරිම :- @Kdrama_Sinhala_Dubbing ━━ © සියලුම සහාය : සංජන තරුශික ඇතුලු ඇඩ්මින් සාමුහය ඉදිරිපත් කිරිමකි! ━━

832

Last views

10k (9,960 subscribers)
Membri
—
Rating
30
Total Posts
Oct 21, 2026, 3:50 PM
Aggiornato
Apr 2, 2026
Created
Stats

Stai visualizzando contenuti in italiano. Per visualizzare contenuti in un'altra lingua, cambia la lingua del sito web.

Channel Information

Channel Information
Channel Name#KDS - Korean Drama (Sinhala Dubbing) | කොරියානු ඩ්‍රාමා සිංහල හඩකවන ලද
Username@kdrama_sinhala_dubbing
CategoryDrama Coreani (K-Drama)
Languageitaliano
CountryItalia
Membri9,960
Channel TypePublic Channel
Created2 apr 2026
Last Updated21 ott 2026 • 2 ore fa
StatusActive

Classifica

Classifica globale
#257695-377
Classifica per lingua
#3155+21
Classifica per categoria
#2488-2

Crescita abbonati

Totale: 10.0K30 Days growth: -940.9%
09/2209/2710/0210/0710/1210/1710/21
Crescita abbonati - 30 Days
DateSubscribers
22:09:202610,054
23:09:202610,054
24:09:202610,054
25:09:202610,054
26:09:202610,054
27:09:202610,054
28:09:202610,054
29:09:202610,054
30:09:202610,054
01:10:202610,054
02:10:202610,054
03:10:202610,054
04:10:202610,054
05:10:202610,054
06:10:202610,054
07:10:202610,054
08:10:202610,054
09:10:202610,054
10:10:202610,054
11:10:202610,054
12:10:202610,054
13:10:20269,978
14:10:20269,978
15:10:20269,978
16:10:20269,978
17:10:20269,978
18:10:20269,978
19:10:20269,978
20:10:20269,978
21:10:20269,960
Crescita abbonati - Weekly
DateSubscribers
Week of 30:03:20269,920
Week of 06:04:20269,859
Week of 13:04:20269,850
Week of 20:04:20269,862
Week of 27:04:20269,862
Week of 04:05:20269,862
Week of 11:05:20269,951
Week of 18:05:20269,951
Week of 25:05:20269,951
Week of 01:06:202610,030
Week of 08:06:202610,030
Week of 15:06:202610,030
Week of 22:06:202610,007
Week of 29:06:202610,007
Week of 06:07:202610,007
Week of 13:07:202610,040
Week of 20:07:202610,040
Week of 27:07:202610,026
Week of 03:08:202610,051
Week of 10:08:202610,051
Week of 17:08:202610,028
Week of 24:08:202610,063
Week of 31:08:202610,063
Week of 07:09:202610,051
Week of 14:09:202610,054
Week of 21:09:202610,054
Week of 28:09:202610,054
Week of 05:10:202610,054
Week of 12:10:20269,978
Week of 19:10:20269,960
Crescita abbonati - Monthly
DateSubscribers
April 20269,862
May 20269,951
June 202610,007
July 202610,026
August 202610,063
September 202610,054
October 20269,960
Crescita abbonati - Yearly
DateSubscribers
20269,960

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1Post #72721.0K
  2. #2ඇයි මේවා මෙච්චර ලස්සන..15.2K
  3. #3ලමයි හැමෝම කියනවා BL Dramaත් දෙන්න ලූ.. මේකේ එහෙම එවා බලන අය ඉන්නවා ද?14.6K
  4. #4යවෙස් ලු කුමරා පිලිවෙලට නැනේ 🥲🤌14.2K
  5. #5සිංහල හඩකවන ලද 📌🫶✅13.9K
  6. #6ලමයි හැමෝම කියනවා BL Dramaත් දෙන්න ලූ.. මේකේ එහෙම එවා බලන අය ඉන්නවා ද?13.8K
  7. #7I just published "පලවෙනි කොටස" of my story "(අ)හිමි මල | AHIMI MALA". 13.3K
  8. #8Hey!! 😁 කේ ඩ්‍රාමා ෆැන්ස්ලා ටික මේ පැත්තට එන්න ඉක්මනින් 👇13.0K
  9. #9Happy new year 💖12.9K
  10. #10මතක සිත්තම්😍12.3K

Ultimi post

PRE-ODERS NOW OPEN! 🔊

" සිහින " සඳහා පෙර ඇනවුම් දැන් විවෘතයි!

ගොඩක් කාලයක් තිස්සේ බලාගෙන හිටපු " සිහින " දැන් ඔබේ අතට එන්න සූදානම්.

ඔබට දැන් Whatsapp හරහා ඔබගේ පූර්ව ඇණවුම සිදුකළ හැකි අතර මෙම අවස්ථාව අවසන් වීමට පෙර ඔබගේ පිටපත වෙන්කර ගන්න.

Whatsapp Number - 070 764 5666

පෙර ඇණවුම් සියල්ලටම කතෘ අත්සන සහිත වන අතර, පළමු පෙර ඇණවුම් 200 සඳහා විශේෂතයාගයක් ලබාගත හැකිය.

හැකි ඉක්මනින් ඔබගේ පිටපත ඔබේ අතට ලබා දෙන අතර පිටපත නිකුත්වන දිනය පිළිබඳ විමසීමෙන් වළකින ලෙස පාඨක ඔබගෙන් කරුණාවෙන් ඉල්ලා සිටමි.

කෘතියේ වට්ටම් සහිත මිල 1000/- ක් වෙන අතර පිටු 200යකින් යුක්ත වේ.එමෙන්ම බෙදාහැරීමේ ගාස්තු 400/= ක්ද සියලුම ඇඳුම් සඳහා අය කරේ.

⚠️️ සැලකිය යුතුයි -

ගෙවීම්: මාර්ගගත බැංකු මාරු කිරීම් (online bank transfer), සෘජු බැංකු තැන්පතු (direct bank deposits), සහ ATM ගෙවීම් භාරගනු ලැබේ.

ඇණවුම් කිරීමේ පියවර -

1. පොත ඇණවුම් කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබගේ කැමැත්ත තහවුරු කිරීමෙන් පසු අප ඔබට Whatsapp හරහා ඇණවුම් පෝරමය (Order Form) වෙත සබැඳියක් (link) එවන්නෙමු. ඉන්පසු ඔබ, එය නිවැරදිව පුරවා ඔබගේ ඇණවුම තහවුරු කල යුතුය.

2. පෝරමය පිරවීමෙන් පසු, ඔබට ගෙවිය යුතු මුළු මුදල සහ ඔබගේ ඇණවුම් හැඳුනුම්පත (Order ID) පෙන්වන ඇණවුම් සාරාංශයක් ඔබට ලැබෙනු ඇත.

3. ඔබගේ පහසුවට ලැබෙන ඇණවුම් සාරංශයේ තිර රූපයක් (screenshot) ගන්න.

4. ඔබගේ බැංකු ගෙවීමේදී, කරුණාකර එම ඇණවුම් හැඳුනුම්පත් අංකය ගෙවීම් යොමු අංකය (Reference number) ලෙස භාවිතා කරන්න.

🔴 මෙහි ගෙවීම් යොමු අංකය ලෙස අදහස් කරනු ලබන්නේ බැංකු ගෙවීමක් සිදු කිරීමේදී ඇතුළත් කලයුතු හේතුව හෝ සටහනයි (description).. ඒ සඳහා පෙර සඳහන් කල පරිදී ඔබට ලැබෙන ඇණවුම් හැඳුනුම්පත (Order ID) භාවිත කිරීම අනිවාර්ය වේ...

5. ගෙවීම සිදු කළ පසු, තිර රූපයක් (screenshot), බැංකු රිසිට් පත හෝ ATM රිසිට් පත WhatsApp හරහා අප වෙත යොමු කරන්න.

ඔබගේ ගෙවීම තහවුරු වීමෙන් පසු, ඔබගේ ඇණවුම් අංකය (order number) අප ඔබට ලබා දෙනු ඇත.

ඉක්මන් කරන්න!!

පූර්ව ඇණවුම් විවෘතව ඇත්තේ සීමිත කාලයක් සඳහා පමණි!

අදම ඔබගේ "සිහින" කතෘ අත්සන සහිත පිටපත වෙන්කරවා ගෙන එය මුලින්ම ලබා ගන්නන් අතරට එක්වන්න! 📖💚✨️
832003
Photo1/2
ARE YOU READY TO PRE-ORDER?

" ආදරය විදිනකම් දන්නේ නෑ.. ආදරේ ලස්සන.. " ඉතිං සුභ ආරංචියක් අරගෙන එන්න කාලය හරි... 📖✨

ඔබගේ ආදරණිය මතකේ රැදෙන්න අලුතෙන් ඔබ සමඟ එකතු වන " සිහින " (Pre-oders) පොතේ පුර්ව ඇනවුම් වන දිනය ඉතාම ලගදී අපි නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරිමට සියලු කටයුතූ සුදානම්!

📧 වැඩිදුර විස්තර සදහා අපගේ Tiktok channel එක සහ Facebook accounts එක සමග රැදි සිටින්න.

🔗 FACEBOOK LINK: https://www.facebook.com/share/p/1ENSJ4iG3p/

🔗 TIKTOK LINK: @sihina_wattpad
911003
ටික්ටොක් ඉන්න අයගෙන් sup එකක් ඔනේ..

හායි මන් කූකි 🫶🏻 ඉතින් මගේ පලවෙනි straight කතාව තමා (අ)හිමි මලක් කියන්නේ.. ඉතින් එකෙන් මන් Tiktok page එකක් පටන් ගත්තා කතාව කියවන අය ටිකක් වැඩිකර ගන්න.

ඉතින් ටික්ටොක් ඉන්න ඔයලාගෙන් විඩෙඔ එකට comment/Like/Share කරලා.විඩෙඔ එකට ඔයාගේ Wattpad story කියවන යාලුවොන්ත් mention කරලා support එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලන්නවා.

🔗: https://vt.tiktok.com/ZSV6EmK2n/

මේ උඩ තියෙන්නේ ඒ ලින්ක් එක.. අනේ support එකක් දෙන්න.දන්න wattpad group වලටත් share කරන්න.👉👈
12,000005
📺 Drama Name: සිරිමැටි සිත්තරාවි (Sirimati Siththaravi/Goddess of Fire) 🫂 සියලුම කොටස්: 69 (සිංහල හඩකැවු කොටස් ගණන) 🎙 නාලිකාව: ජාතික රැපවාහිනිය සිරිමතී සිත්තරාවි යනු රූපවාහිනියේ විකාශය වන සිංහල හඬකැවූ නාට්‍ය මාලාවකි. මෙම රූපවාහිනී කතා මාලාව මුලින් නිරූපණය…
9,2700011
Photo
📺 Drama Name: සිරිමැටි සිත්තරාවි
(Sirimati Siththaravi/Goddess of Fire)

🫂 සියලුම කොටස්: 69
(සිංහල හඩකැවු කොටස් ගණන)

🎙 නාලිකාව: ජාතික රැපවාහිනිය
සිරිමතී සිත්තරාවි යනු රූපවාහිනියේ විකාශය වන සිංහල හඬකැවූ නාට්‍ය මාලාවකි. මෙම රූපවාහිනී කතා මාලාව මුලින් නිරූපණය වූයේ Goddess Of Fire හි ය.

©Kdrama_Sinhala_Dubbing 📌
මුදාහැරීම: සංජන තරුෂික. 🙋✅‼
9,9700025
Photo1/2
✅ Sold Out on You (2026) Sinhala Subtitles | සිංහල උපසිරසෙන්

✨ : 6.3/10 ➖ IMDB
🪩 Language: #Korean
📀 Quality: #WEBDL
🎭 Genres: #Comedy #Romance
📝 Release Date: April 22, 2026

💬 A workaholic home shopping host heads to the countryside to get her show back on top, but a mysterious farmer shakes up her plans - and her heart.
9,2200031
Photo1/2
✅ Perfect Crown (2025) Sinhala Subtitles | සිංහල උපසිරසෙන්

✨ : 8.1/10 ➖ IMDB
🪩 Language: #Korean
📀 Quality: #WEBDL
🎭 Genres: #Romance #Comedy
📝 Release Date: April 10, 2026

💬 A romance unfolds between a wealthy commoner woman in Korea and a powerless royal man.
9,5700022
Photo
𝑬𝒏𝒄𝒉𝒂𝒏𝒕𝒆𝒅 𝒁𝒐𝒏𝒆_🌙⃘⃝🪷⃘⃝🤍 "

Group Link :- https://chat.whatsapp.com/C4EqEfD1kyw807o5fTub3N

📌 මෙවා පිලි පදින්න පුළුවන් අය විතරක් එන්න.කොරියන් ලොලියන් විතරක් එන්න.. මගේ යාලුවෙක්ගේ එකක් මන් නෑ ඉතින්.. 🥲🫶
8,2900013
Photo1/2
මතක සිත්තම්😍
මාර්තු 12 වන බ්‍රහස්පතින්දා සිට සතියේ දිනවල රාත්‍රි 7.00ට ජාතික රූපවාහිනියෙන්..
#Rupavahinidubbingstudio #Rupavahinidubbing #rupavahinitv #Rupavahini #SLRC #slrc #rupavahinidigital #rudigital #slrc #rupavahini #digital #MathakaSiththam
12,3000035
Photo1/2
✅ Full House (2004) Sinhala Dubbed | සිංහල හඩකවන ලද

✨ : 7.8/10 ➖ IMDB
🪩 Language : #Korean
📀 Quality : #WEB_DL
🎭 Genres : #Comedy #Drama #Mystery
📝 Release Date : September 2 , 2004

💬 A woman discovers that her friends have sold her house while she was away on a vacation. She insists on taking back what is hers by entering into a contract marriage with the new owner, an actor.
11,6000024
Photo1/2
Hello everyone! 👋🏻

If you love Perth Tanapon & Santa Pongsapak and support the PerthSanta ship, this channel is for you!

I’ve created this WhatsApp channel to share updates, information, photos, videos, and everything about our favorite duo.
Let’s support them together and grow this fandom with love! ✨
Join us and stay updated 💪🏻

🔗 https://whatsapp.com/channel/0029VbC0igm60eBnCWTMV70n

©️PERTHSANTAFANDOM
11,5000013
Photo1/2
✅ ඉසිවර වෙදදුරු - The King's Doctor (2012) Sinhala Dubbing | සිංහල හඩකවන ලද

✨ : 7.5/10 ➖ IMDB
🪩 Language : #Korean
📀 Quality : #WEB_DL
🎭 Genres : #Drama #Romance
📝 Release Date : October 01 , 2012

💬 Story of a veterinarian in the Joseon Period and his struggle to become a royal physician.
11,1000024

Showing 30 of 30 posts

Valutazione

Accesso richiesto

Frequently Asked Questions

Di cosa parla il canale Telegram #KDS - Korean Drama (Sinhala Dubbing) | කොරියානු ඩ්‍රාමා සිංහල හඩකවන ලද?+

#KDS - Korean Drama (Sinhala Dubbing) | කොරියානු ඩ්‍රාමා සිංහල හඩකවන ලද (@kdrama_sinhala_dubbing) è un canale Telegram elencato in Drama Coreani (K-Drama) su tgdio. Questo profilo mostra classifica, valutazioni, recensioni e post recenti così puoi decidere prima di iscriverti su Telegram. Al momento elenca circa 9960 iscritti su tgdio.

Come mi unisco a #KDS - Korean Drama (Sinhala Dubbing) | කොරියානු ඩ්‍රාමා සිංහල හඩකවන ලද (@kdrama_sinhala_dubbing) su Telegram?+

Apri il profilo del canale su tgdio, poi usa Join / Open in Telegram per andare su @kdrama_sinhala_dubbing nell’app o sul web di Telegram e iscriverti gratis.

#KDS - Korean Drama (Sinhala Dubbing) | කොරියානු ඩ්‍රාමා සිංහල හඩකවන ලද è un buon canale Drama Coreani (K-Drama)?+

Su tgdio puoi controllare valutazione, recensioni, classifica e ultimi post di #KDS - Korean Drama (Sinhala Dubbing) | කොරියානු ඩ්‍රාමා සිංහල හඩකවන ලද prima di unirti. Al momento elenca circa 9960 iscritti su tgdio. Confrontalo con canali Drama Coreani (K-Drama) simili.

Dove vedo le statistiche e i post di #KDS - Korean Drama (Sinhala Dubbing) | කොරියානු ඩ්‍රාමා සිංහල හඩකවන ලද?+

Su tgdio, apri la pagina @kdrama_sinhala_dubbing per statistiche iscritti, classifica, valutazioni e post recenti. Usa il link Stats per grafici di crescita e attività.